Notepad එකෙන් virus හදමුද?

අද මම කියල දෙන්න යන්නෙ කොහොමද notepad එකෙන් චුටිම චුටි virus එකක් හදන්නෙ කියලා. බය වෙන්න එපා මෙව virus උනාට මෙවගෙන් pc එකට කිසිම හානියක් නෑ කරල බලන්න නියම ෆන් වෑඩ ටිකක් Script ටික පහලින් දාන්නම්෴
- පලවෙනි Script එක
මේකෙන් වෙන්නෙ Keyboard එකේ බල්බ් තුන නිවි නිවී පත්තු වෙන එක.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{capslock}""{numlock}""{scrolllock}"
loop
මෙම script එක copy කරගෙන notepad එකකට paste කර එය save කිරීමේදී file name එක ඔබට කැමති නමක් දී file type එක .vbs ලෙස ලියා save කරන්න (xxxx.vbs)
- දෙවෙනි Script එක
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
මේකෙත් file name එක ඔබට කැමති නමක් දී file type එක .vbs ලෙස ලියා save කරන්න. (xxxx.vbs)
- තුන්වෙනි Script එක
@echo off
:loop
mkdir %random%
goto loop
- හතරවෙනි Script එක
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
මේකෙත් file name එක ඔබට කැමති නමක් දී file type එක .vbs ලෙස ලියා save කරන්න. (xxxx.vbs)
- පස්වෙනි Script එක
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "You are a fool."
loop
මේකෙත් අර විදියටම කර file type එක .vbs ලෙස ලියා save කරන්න. (xxxx.vbs)






1 comments:
--- ~!~!~!Shavinnet.Blogspot. >>>>> Download Now
>>>>> Download Full
--- ~!~!~!Shavinnet.Blogspot. >>>>> Download LINK
>>>>> Download Now
--- ~!~!~!Shavinnet.Blogspot. >>>>> Download Full
>>>>> Download LINK ja
Post a Comment