Huawei E303 Unlock
ගොඩක් දවසකින් post එකක් ලියන්න හිතුනා. මම අද කියන්න යන්නෙ ඔයාලට වටින දෙයක් ගැන Huawei E303 ඩොන්ගල් Unlock කරන විදිය.
huaweicodecalculator.com මේ සයිට් එකට යන්න ඕනා ඉස්සෙල්ලම
google වලින් පමනයි sign වෙන්න පුලුවන්
- ඔයාලගෙ e mail එකයි password එකයි type කරන්න
- Accept button එක click කරන්න වෙනවා
- මෙතනදි ඔයලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ dongle එකේ IMEI number එකයි MODEL number එකයි දීල calculate කරන්න
- දැන් කැමතියි කියන්න google + වලින්
- unlock code ටික වැටෙයි.මේවගෙන් ඕනෙ වෙන්නෙ new algo code කියන එකයි
- ඔයලාගෙ dongle එකට වෙන network එකක සිම් එකක් දාල new algo code එක දෙන්න. අනිවාර්යෙන් ඔයලාගෙ dongle එක unlock වෙලා තියෙයි.
එක E mail account එකකින් දහ පාරක් විතරයි unlock code ගන්න පුලුවන්













0 comments:
Post a Comment