මේක shooting - first person game එකක් මෙය දැනට ලෝකයේ බිහිවුනු ජනප්‍රියම game එකක් මේක හදලා තියෙන්නේ දෙදහස් හත වර්ෂයේ. මේකේ background එක වෙන්නේ එක් ත්‍රාස්තවාදී කල්ලියක් පසුපස හබායන හමුදා මෙහෙයුමක් පිලිබදවයි. මේ game එකේ graphic එහෙම
නියමයි. ගිගාබයිට් 2 යි. අරගෙන බලන්න.
මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක්
සැලකිය යුතුයි > ඔබට යම් දෙයක් download කිරීමට අවශ්‍ය වූ විට download ලින්ක් එකක්
ක්ලික් කල පසු එන page එකේ skip add ක්ලික් කල යුතුයි.
මේක install කරන විදියත් දැම්ම
Call of Duty 4 Modern Warfare System Requirements
- Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
- CPU: Core 2 Duo 2.4GHz
- RAM: 2 GB
- Hard Disk Space: 8 GB












0 comments:
Post a Comment