Easy ක්‍රමයක්
you tube එකෙන් video ඩව්න්ලෝඩ් කිරීමෙදී ඔයාලට software ඔනෙ නෑ මම කියල දෙන්නම් ලේසි ක්‍රමයක්" ඔයාලට අවශ්‍ය video එක search කර එය online play වන විට address bar එකේ www. වලට පසුව double s type කර enter කර විට download page එකක් එනවා එම page එකේ ඔයාලට අවශ්‍ය file
type එක click කර විට එය download වෙනවා. [www.ssyoutube.com] "මෙච්චර තමයි"







0 comments:
Post a Comment