Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Tuesday, January 13, 2015

blog එකේ post හොරුන්ගෙන් ආරක්ෂා කරගමුද?

Disable Copy Your Text From Blog or Website 

අද බ්ලොග් කරන අයට නියම post එකක් ගෙනාවා. අද කාලෙ ගොඩාක් හොරු ඉන්නව බ්ලොග් post හොරකම කරන එකට එක විසදුමක් විදියට පොඩි trick එකක් කියල දෙන්නම්.
                                              

 ඔබේ බ්ලොග් එකේ Layout යන්න.

ගිහිල්ල Add a gadget  click කරලා එන popup window එකෙන් Html/ Javascript කියන 
එක අරන් එතනට මේ code එක copy- paste 
එකක් දාගන්න


ඕක දාල site එක refresh පාරක් දාල බලන්න

0 comments:

Post a Comment