Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Tuesday, January 13, 2015

E-mail එකක් වැරදිලා වෙන කෙනෙකුට ගියොත් ඔබ මොකද කරන්නේ?

  G mail හරහා E mail යවන විට වැරදීමකින් වෙනත් අයෙක් වෙත
යොමු වුවහොත් එම පනිවිඩය යැවීම නවතා දමන්නේ කෙසේද?

g mail හරහා යවනු ලැබූ e mail පනිවුඩයක් නැවත අවලංගු කල හැකි පහසුකම ලබා ගත යුත්තේ මෙසේය. g mail එක වෙත පිවිස දකුනු පස ඉහලින් ඇති Settings මෙනු එක තුලින් Settings > Labs > Undo send> Enable යන්න save changes 


කල යුතුය. පසුව බට්න් එක ක්ලික් කර මෙම සැකසුම් සේව් කර ගත යුතුය. දැන් ඊ මේල් පනිවුඩයක්
සෙන්ඩ් කර තත්පර කීපයක්යනතුරු Undo යන ලින්ක් එක පෙන්නයි. මෙම ඊ මේල් යැවීම අවලන්ගු කරන්නට 
නම් එම ලින්ක් එකමත 
ක්ලික් කල යුතුය.



0 comments:

Post a Comment