Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, July 15, 2015

secret codes for mobile phones

secret codes for mobile phones
ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත. සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක.

NOKIA
1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක




Sony Ericsson
1. use joy and * like this
-> * <- -="" p="">
2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්
Samsung Anroid
1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව

Wednesday, January 28, 2015

Keylogging වලින් බේරෙමුද?

                                                      Keyloggers හරහා Keylogging

Keylogger කියන්නෙ ප්‍රධාන virus වර්ගයක්. keylogger කාගෙ හරි පරිගනකයකට ප්‍රවිශ්ට වූ පසු එම පරිගනකයේ සියලු ක්‍රියාකාරකම් යම් පුද්ගලයෙකුට වාර්තා කල හැකි. මෙය දුරස්තව සිට ස්ථාපනය කල හැකිය. මේක පරිගනකයට භෞතික ලෙස ප්‍රවේශව තිබේ නම් keylogging වලට වැඩි   පහසු වෙනවා.


 Keyloggers පරිගනකයකට ඒම නතර කරන්නේ 
කෙසේද?

ඔබේ පරිගනකයේ තිබෙන antivirus software එක නිතර නිතර update කරන්න, නිදහස් මෙවලම් තිරය මත හා 

අනෙකුත් එවැනි spam softwares ස්ථාපනය 

වැලකී සිටින්න. 

ඒ වගේම යම් පුද්ගලයෙකුගේ pen drive එකක් ඔබේ 
පරිගනකයට ගසන විට එය scan කරන්න 
මතක තබා ගන්න.


ඕනම දෙයක් ටක් ගාල download කරගන්න

          Internet Download Manager 6.21 Build 18 free


නියම software එකක් අද ගෙනාවා. මේකෙන් පුලුවන් ඔයාලට download speed එක වැඩි කරගන්න. තව කිව්වොත් ඔයාලගෙ network සම්බන්ඩ ගැටලු, pc එක off කිරීමේ හෝ හදිසියේ විදුලිය ඇන හිටීමකදී වුවද නැවත පරිගනකය 


on කල පසු download ඇන හිටපු තැන සිට නැවත 
download කල හැක. Windows සදහා බා ගැනීමට පහල තිබෙන button එක click කරන්න.


සැලකිය යුතුයි > ඔබට යම් දෙයක් download කිරීමට අවශ්‍ය නම් download ලින්ක්
 එකක් ක්ලික් කල පසු එන page එකේ
 skip add ක්ලික් කල යුතුයි.


Ad block app

                                    Ad blocker for android

Android වල ad කරදරයට මෙන්න අපෙන් app එකක්.


Tuesday, January 27, 2015

Sri lankan TV channels


 


                                                             




Monday, January 26, 2015

පරිගනකයෙන් Nokia දුරකතන හසුරවන්න පුලුවන් මෘදුකාංගයක්?

            The default software for managing your Nokia phone

මෙම software එකෙන් ඔයාලට පුලුවන් ඕනෑම දුරකතනයක් පරිගනකයක් හා සම්බන්ද කර music, photos, video fils ට්‍රාන්ස්ෆර් කිරීමට, පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ද කිරීමටද පුලුවන්, මේකෙ තව ගොඩක් විශේෂ tools ඇතුලත් වෙලා තියනව. ඔයාලට මේක අරගෙන ලේසියෙන්ම පරිගනකයට install කරගන්න පුලුවන්' අරගෙන බලන්න.


   Nokia PC Suite - download, install and use




අලුත් සොෆ්ට් එකකින් හමුවෙමු....

Thursday, January 22, 2015

Pc hardware සිංහල පාඩම් මාලාව අංක 3

මව්පුවරු



මව්පුවරැවෙහි බයෝස් සැකසුමට අදාල විවිධ වෙනස්කම් නිසාද, පරිගනකය නිසි පරිදි ක්‍රියා නොකරයි. මෙවැන්නකදී බයෝස් සැකසුම් රීසෙට් කිරීමේ පහසුකම බයෝස් වැඩසටහනට ඇතුලත් වුවත්, මොනිටරයේ කිසිවක් දිස්වන්නෙ නැත්නම්, බයෝස් වැඩසටහනටද පිවිසිය නොහැක.

Pc hardware සිංහල පාඩම් මාලාව අංක 2

ප්‍රොසෙසරය

ප්‍රොසෙසරය සවි වෙන සොකට් එකෙහි තිබෙන ලොක් එකට සම්බන්ද දෝශයක් නිසා හෝ ලොක් එක බුරුල්වීම නිසා
 ප්‍රොසෙසරය බුරුල් විය හැක. එවිට  ප්‍රොසෙසරය  මත ඇති කූලින් ෆෑන් එක සහ හීට් සින්ක් එක එකිනෙකින් ගලවා, 

Wednesday, January 21, 2015

Pc hardware සිංහල පාඩම් මාලාව අංක 1

                                                  PC TROUBLE-SHOOTING

මෙමරි මොඩියුල්, ප්‍රොසෙසර් සහ මව්පුවරුවල දෝෂ සමනය 
කර ගන්න හැටි

මව්පුවරුවේ ප්‍රොසෙසර
යේ හෝ මෙමරි මොඩියුල් වල දෝෂ තිබේ නම් එය මුලින්ම පෙන්වන්නේ පරිගනක තිරයෙ කිසිවක්
 දිස් නොවීමෙනී.

pc දෙකක් connect කරමු.

                 pc 2k ethernet cable එකෙන් connect කරමු
Local aria network එකක් හදන විදිය අද දෙන්නම්, පොඩි වැඩක්
Crossover ethernet cable එකක් විතරයි ඕනේ.
පහල තියන වීඩියෝ එක බලල පහසුවෙන්ම ඔයාලට 
කරගන්න පුලුවන්.

මෙන්න වීඩියෝ එක

   

Sunday, January 18, 2015

Best Hindi Movie

Sector 4 Extraction 2014 - Best Hindi 

Movies 


New Action Movies 2015 Full English Best Action, Adventure


Action Movie - Hindi

New Bollywood Movies 2015 - Action Movies Hindi - Action Movies Hindi 2015 full movie English

2015 Full Movie

Hindi Movies 2015 Full Movie - Holiday  Hindi Action


English Action Movie

Action Movie Full Movie English Redemption 2015 


New Horror English Zombie

New Horror Movies 2015 Full Movie English


Tevar 2015 Full HD

Tevar 2015 Full HD Hindi Movie Watch 720p - Video 



Hindi Comedy Movie [shavinnet]

Hindi Comedy Movies 2014 Full Movie 


Hindi new

BANG BANG 2014 Full Movie



Saturday, January 17, 2015

pc එකේ screen එක record කරගන්න ඕනද?

                           Free Screen Video Recorder
මරු software කෑල්ලක් හම්බ වුනා. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගෙ pc එකේ screen එක record කරගන්න.මේකෙන් video file විතරක් නෙවෙයි, ඔයාලට පුලුවන් image විදියට BMP, JPEG, GIF, TGA, සහ PNG 


format වලිනුත් ගන්න. මේකෙ file Size එක මෙගා බයිට් 3.36 යි. වැඩි විස්තර ඕනෙ නෑ අරගෙනම බලන්න. ඕන අය පහල තියනbutton එක click කරන්න


Friday, January 16, 2015

Battlefield: Hardline Full Version

                                                     Free download pc games


මේ game එක action first-person shooter game එකක් Visceral Games සහ EA Digital Illusions CE තමයි පබ්ලිශ් කරල තියෙන්නෙ.
ඉතා හොද ග්‍රැෆික්ස් දකින්න

Thursday, January 15, 2015

CALL OF DUTY 4 - MODERN WARFARE

                                                call of duty 4 free download
මේක shooting - first person game එකක් මෙය දැනට ලෝකයේ බිහිවුනු ජනප්‍රියම game එකක් මේක හදලා තියෙන්නේ දෙදහස් හත වර්ෂයේ. මේකේ background එක වෙන්නේ එක් ත්‍රාස්තවාදී කල්ලියක් පසුපස හබායන හමුදා මෙහෙයුමක් පිලිබදවයි. මේ game එකේ graphic එහෙම

Wednesday, January 14, 2015

Add වලින් කරදරද?

                                                                      Add block plus 

ඔබත් ඇඩ් වලින් කරදර විදින්නෙක්ද? අදම ඔයාගෙ browser එකට මේ extension      එක add කරගන්න.සල්ලිත් ඉතුරුයි ඇඩ් එන්නෙත් නෑ.

Adobe Photoshop CS6 (free) - Download latest version

                                                             Photoshop CS6 free

ඔයලාට photo edit කරන්න අවශ්‍ය වෙන' අද ජනප්‍රියම මෘදුකාංගයක් වන Photoshop CS6 අලුත්ම සංස්කරනය මම අද ගෙනාවා.                                                                                



හදුන්වාදෙන video එකකුත් තියනව" ඒකත් බලලම යන්න
        

ඕනෙ නම් මෙතනින් ගිහින් බාගන්න.

New transparent phone

    New transparent phone concept, soon to be on the market?                 


ට්‍රාන්ස්පේරන්ට් ස්මාර්ට් ෆෝන් දැකල තියනවද?

Tuesday, January 13, 2015

දැනට තියන නියම recover software එක

                                   Best free recovery software for windows
අලුත් පෝස්ට් එකක් අදත් ලියන්න හිතුනා. මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුනා 100% ම හොදට වැඩ කරන data recovery software එකක් නැද්ද කියල. මේකෙන් පුලුවන් ඔයාලගෙ delete වුන සින්දු, වීඩියෝ, පින්තූර සහ වෙනත් ෆයිල්ස් ඕනෑම එකක් ආපහු ගන්න. ගොඩක් software තියනවා හරියට recover       

E-mail එකක් වැරදිලා වෙන කෙනෙකුට ගියොත් ඔබ මොකද කරන්නේ?

  G mail හරහා E mail යවන විට වැරදීමකින් වෙනත් අයෙක් වෙත
යොමු වුවහොත් එම පනිවිඩය යැවීම නවතා දමන්නේ කෙසේද?

g mail හරහා යවනු ලැබූ e mail පනිවුඩයක් නැවත අවලංගු කල හැකි පහසුකම ලබා ගත යුත්තේ මෙසේය. g mail එක වෙත පිවිස දකුනු පස ඉහලින් ඇති Settings මෙනු එක තුලින් Settings > Labs > Undo send> Enable යන්න save changes 


කල යුතුය. පසුව බට්න් එක ක්ලික් කර මෙම සැකසුම් සේව් කර ගත යුතුය. දැන් ඊ මේල් පනිවුඩයක්

blog එකේ post හොරුන්ගෙන් ආරක්ෂා කරගමුද?

Disable Copy Your Text From Blog or Website 

අද බ්ලොග් කරන අයට නියම post එකක් ගෙනාවා. අද කාලෙ ගොඩාක් හොරු ඉන්නව බ්ලොග් post හොරකම කරන එකට එක විසදුමක් විදියට පොඩි trick එකක් කියල දෙන්නම්.
                                              

 ඔබේ බ්ලොග් එකේ Layout යන්න.

Monday, January 12, 2015

Video convert කරනවනම් software 3 ක්

                                                    video converter for windows

ඔයාල දන්නවනෙ වීඩියෝ එකක් අපිට අවශ්ය format එකකට චේන්ජ් කරගන්න නම් converter එකක්ම ඕනා වෙනවා කියලා
 මම තුනක්ම අරගෙන ආවා free කරගන්න පුලුවන් බාගන්න ඕනෙ නම් පහල ලින්ක් වලින් බාගන්න.

shortcut virus software නැතුව remove කරමුද?

                                                 සුපිරි notepad trick එකක්

ඔයාලගෙ pc එකේ, pen drive එකේ අවශ්‍ය files hide වෙලා ඒවා වෙනුවට shortcut පෙන්නනවද? මම අද කියල දෙන්න යන්නෙ පොඩි trick එකක් ඒ කරදරෙන් නිදහස් වෙන්න.

Sunday, January 11, 2015

ජංගම දුරකතනවල ඉදිමුනු බැටරි භාවිතා කිරීම නරකද?

                                ජංගම දුරකතනවල බැටරි ඉදිමීමට බලපාන හේතු මොනවාද? එසේ ඉදිමුණු බැටරි භාවිතා කිරීම නරකද?


බාල වර්ගයේ බැටරි ඉක්මනින් ඉදිමෙනවා. මේ නිසා ජංගම දුරකතනය සමග ලැබුනු බැටරිය මාරු කරනවානම් යෙදිය යුත්තේ ද එවැනිම බැටරියක්. එනම් නිශ්පාදකයා විසින් නිර්දේශ කර ගනු ලැබූ බැටරියක්. හොද බැටරියක් වුවත් චාර්ජ් කරන්නට 
ගුනාත්මක බවෙන් අඩු චාජර් භාවිතා කලොත් එවිටද බැටරි ඉදිමෙයි.

video call වලට නියම software එක

                                                         skype latest version free download

මෙම software එකෙන් video call විතරක් නෙවෙයි. chat කරන්න image share කරන්නත් ඔයාට පුලුවන්. මේකෙ group chat පහසුකමත් තියනව. call sound එකත් quality මෙම software එක පහසුවෙන්ම ඔයාලට pc එකට install කරගන්නත් පුලුවන්. මේක windows වල පමනක් නෙවෙයි.

Saturday, January 10, 2015

දිග link කෙටි කරලා සල්ලි හොයන්න පුලුවන් web site

                                      Make Your Own URL Shortening Service



ඔයාලා දන්නවද link short කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා.

මෙම web site වලින් කරන්නෙ දිග වැඩි link ලේසියෙන්ම ශෙයාර් කිරීමට සකස් කර දීමයි. මෙම web site වලින් සල්ලි හොයන්නත් පුලුවන් ට්‍රයි කරල බලන්න.

Thursday, January 8, 2015

online video making

                                          පහසුවෙන් වීඩියෝ ක්ලිප් සාදා ගත හැකි 'ස්ටූප්ලික්ස්'


එදිනෙදා ජීවිතයෙදී අප සතුවනෆොටෝ සහ වීඩියෝ මෙම වෙබ්සේවයට අප්ලෝඩ් කර, මනරම් වීඩියො ක්ලිප් පහසුවෙන් සකසා ගන්නට පුලුවන.

www.studio.stupeflix.com

Wednesday, January 7, 2015

photo editing


Graphic සදහා නැතුවම බැරි මෘදුකාංගයක් වන photoshop ගැන ඉගෙන ගැනීමට සිංහල වෙබ් අඩවි කිහිපයක්.

Internet යන්න browser එකක්?

                   Fastest Internet Browsers & Best Internet Browsers 

මෙන්න download කරගන්න google chrome බ්‍රව්සර් එක.

Blogger template ඕනා නම් මෙන්න site දහයක්!

                                                    Blogger template free downlod sites


Blogger dropdown menu දෙකක්!

                                            Horizontal Menus CSS & CSS3




















Animated Drop Down CSS3








You tube වීඩියෝ සොෆ්ට්වෙයාර් නැතුව download කරමුද?

                                                                                           Easy ක්‍රමයක්

you tube එකෙන් video ඩව්න්ලෝඩ් කිරීමෙදී ඔයාලට software ඔනෙ නෑ මම කියල දෙන්නම් ලේසි ක්‍රමයක්" ඔයාලට අවශ්‍ය video එක search කර එය online play වන විට address bar එකේ www. වලට පසුව double s type කර enter කර විට download page  එකක් එනවා එම page එකේ ඔයාලට අවශ්‍ය file

Saturday, January 3, 2015

Huawei E303 Unlock කරමුද?

                                                                                 
                                                            Huawei E303 Unlock
                                                             
ගොඩක් දවසකින් post එකක් ලියන්න හිතුනා. මම අද කියන්න යන්නෙ ඔයාලට වටින දෙයක් ගැන Huawei E303 ඩොන්ගල් Unlock කරන විදිය.