secret codes for mobile phones
ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත. සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක.
NOKIA
1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
Sony Ericsson
1. use joy and * like this
-> * <- -="" p="">->
2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්
Samsung Anroid
1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
Samsung
1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246# - ඩීබග් මෙනුවට
4. *#9998*523# - වයිබ්‍රේට්
5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම
2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246# - ඩීබග් මෙනුවට
4. *#9998*523# - වයිබ්‍රේට්
5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම
Backberry
1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක
2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක







0 comments:
Post a Comment