
Keylogger කියන්නෙ ප්‍රධාන virus වර්ගයක්. keylogger කාගෙ හරි පරිගනකයකට ප්‍රවිශ්ට වූ පසු එම පරිගනකයේ සියලු ක්‍රියාකාරකම් යම් පුද්ගලයෙකුට වාර්තා කල හැකි. මෙය දුරස්තව සිට ස්ථාපනය කල හැකිය. මේක පරිගනකයට භෞතික ලෙස ප්‍රවේශව තිබේ නම් keylogging වලට වැඩි පහසු වෙනවා.
Keyloggers පරිගනකයකට ඒම නතර කරන්නේ
කෙසේද?
ඔබේ පරිගනකයේ තිබෙන antivirus software එක නිතර නිතර update කරන්න, නිදහස් මෙවලම් තිරය මත හා
අනෙකුත් එවැනි spam softwares ස්ථාපනය
වැලකී සිටින්න.

ඒ වගේම යම් පුද්ගලයෙකුගේ pen drive එකක් ඔබේ
පරිගනකයට ගසන විට එය scan කරන්න
මතක තබා ගන්න.















































